”වර්ජනයෙන් ඉන්ධන සැපයුමට බාධාවක් නෑ”

ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇති බව බලධාරීන් පවසයි.

සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර ඒ හේතුවෙන්බොහෝ සෙවාවන් අඩපණ වී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *