ලෝක බැංකුව ණය අදාරය නවතී.

ලෝක බැංකු ආධාර ලෙස ලැබීමට නියමිත ඩොලර් මිලියන 750ක ණය ආධාර මුදල සමාජ ආරක්ෂණ ලාභීන් පිළිබඳ නිවැරදි දත්ත රැස්කර ගන්නා තුරු නිකුත් කිරීම අත්හිටුවා තිබේන බව වාර්තා වේ.

ණය ආධාර මුදල ලබාදීම සම්බන්ධයෙන් මූලික කොන්දේසිය හයෙන් එකක් වී තිබුණේ රටේ ප්‍රධාන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධව නිවැරදි විගණනයක් සිදු කිරීමය.

ආධාර අවශ්‍ය පුද්ගලයින් සොයා ඔවුන් සඳහා රුපියල් දාහතර දහසක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇත. ඒ සඳහා මාර්තු 31 ට පෙර මහරජ ආරක්ෂණ ප්‍රතිලාභ හිමි විය යුතු වූ පුද්ගලයින් හඳුනා ගන්නා ලෙස ලෝක බැංකුව විසින් දන්වා තිබුණද ඒ සඳහා අප්‍රේල් 31 තෙක් කල් ඉල්ලා ගන්නට රජය කටයුතු කර තිබේ

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සභාපති පී විජයරත්න පවසන්නේ පවුල් ලක්ෂ 37 ක්සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ඉල්ලා ඇති බව ඉන් ලක්ෂ 27 සම්බන්ධව ගැටළු ගැටලු නිරාකරණ කර ඇති කර ඇති බවත්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *