ලොව හොදම තරුණ පර්යේෂකයා ශ්‍රී ලංකාවේන් ද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජීව්න්දර ලෝකයේ තරුණ පර්යේෂකයින් සදහා සඳහා වූ සම්මානයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

මෙම සම්මාන ප්‍රදානය ප්‍රතිශක්තිකරණය සඳහා බ්‍රිතාන්‍ය සමාජය විසින් ප්‍රදානය කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *