ලාෆ්ස් සමාගමත් තීරණයක් ගනී

ලිට්‍රෝ ගෑස්මිල සංශෝධනය කිරීමෙන් පසු සිය සමාගමේ ගෑස් මිල ගණන් ද සංශෝධනය කිරීමට නියමිත බව ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය පවසයි.

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගම පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *