ලංකාවට දුන්න අයි.එම්.එෆ් ණය සෝමාලියාවට පාං දැම්මා වගෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිහිටුවා ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව හොරා කන ආණ්ඩුවල අවශ්‍යතා සපුරන්නට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මෙවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදල මෙරටට ලැබුන සැනින් සෝමාලියාවට පාං දැම්මා සේ හොරුන් විසින් එය සොරා කන ඇති බවයි පැවසීය. ශ්‍රී ලංකාව වසර හතළිහක් පනහක් තිස්සේ ණය අරගෙන ණයට කාබී ඒවා ගෙවා ගන්න බැරිව ගෙවා ගන්න බැරි තරමේ ණය කන්දක් ගොඩ ගැසී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ එම පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවකදීයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *