හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවට පැතිර යමින් ඇති ප්‍රවෘත්තිය සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල සිය අදහස් දක්වයි .
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාපා ඉවත් වි එම අසුන සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවට වන පුවත ධනාත්මකව දකිනා බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි . රනිල් වික්‍රමසිංහ යනු වර්තමාන ලාංකේය දේශපාලනය තුළ සිටින පරිනත දේශපාලන නායකයෙකු බවත්, එවැන්නෙක් දේශපාලනය තුළ සිටිම විපක්ෂයට ශක්තියක් බවත් ඔහු පවසයි .
ඔහුගේ අත්දැකිම් සහ දේශපාලනයේ උපායශිලි බව රටට වැඩදායි ලෙස භාවිතා කළ හැකි බැවින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව වැඩි දුරටත් පැවසීය.