යාපනයේ ධීවරයින් 06ක් ඉන්දිය නාවික හමුදාවේ අත්අඩංගුවට

යාපනයෙන් මුහුදු ගිය ලාංකික ධීවරයන් හය දෙනෙක් ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාවක් මත පසුගියද‍ා තමිල්නාඩු මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ධීවරයින් ගමන් ගත් ධීවර යාත්‍රාව ද අත්අඩංගුවට ගත් වෙවෙරළාරක්ෂක නිලධාරීන් ධීවරයින් හය දෙනා තමිල්නාඩු දරැවායිකුලම් පොලීසිය වෙත බාර දී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *