මෙක්සිකෝවේ ප්‍රචණ්ඩත්වය ඉහළට.

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ තැබෑරුමක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආයුධ සන්නද්ධ පිරිසක් එම තැබෑරුමට ඇතුළු වී එහි සේවකයින්ට සහ මත්පැන් පානය කරමින් සිටි පිරිසකට වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩි වැදීමෙන් පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *