මින් ඉදිරියට රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකිය නොහැකියි – ජනාධිපති

ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් ඇති බවට සහතික කර ඇති බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස නොසලකන බව හා එම නිසා සාමාන්‍ය ගණුදෙනු ආරම්භ කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරිගමන ගෙනයා යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – IMF එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *