මැයි 1 සිට පාලන මිලට වඩා අඩුවෙන් ලැබෙන බිත්තර

ලබන පළමු වැනිදා සිට පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බිත්තර මිල ඉදිරියේදී අඩුවිය හැකි බවත්, ඒ අනුව දෙසැම්බර් වනවිට රුපියල් 25 ක් , 30 ක් වැනි මිලකට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බවත්, එහි සභාපති සරත් රත්නායක පැවසුවේය.

මේ අතර උත්සව සමයේ වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළදුන් 700 කට එරෙහිව නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *