මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව හෙට (11) රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ අද (10) මැතිවරණය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරන කරුණු සම්බන්ධයෙන් හෙට දිනයේ දී නැවත අවධානය යොමු කිරීමට නියමිතය.

එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරිමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *