මාළිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

පාර්ලි⁣මේන්තු මන්‍ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ .

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින 2008 වසරේ නඩු දෙකකට අදාලව අධිකරණයේ පෙනී නොසිට ඉඩම් බෙදාදීමේ වැඩසටහනකට සහභාගි වීම හේතුවෙනුයි