ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා.

ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර දී.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා (08) දිවයිනෙන් පිටත්ව ගියා.

එම සංචාරයේ අතරතුර දී අද (10) මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!