මහාචාර්ය සුනිල් ආරියරත්නට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කර තිබේ.

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ වියෝවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය පුරප්පාඩු වීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5ක් සඳහා මෙම පත් පත්කිරීම සිදුකර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *