බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අප්‍රේල් මස 10 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි .
මීළඟ පාර්මේනතු සතියට අදාළ කටයුතු සම්බන්යෙන් අද(19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.