බඹර වද නිසා අවුකන පිළිමයට තර්ජසන.

ලෝප්‍රකට ශ්‍රිලාංකික කලා නිර්මාණයක්වන අවුකන පිළිමයේ ස්ථාන 2ක බඹර වද සාදා ඇති බව වාර්තා වේ. මෙම බඹර වද ඉවත් කිරීමට පුරාවිද්‍යා බළධාරීන් ඉක්මණින්ම ක්‍රියා නොකළහොත් මේ විශිෂ්ට නිර්මාණයට එමගින් හානි සිදුවිය හැකි බව ප්‍රදේශවාසීහු පවසති. ඊට අමතරව මෙම ස්ථානය නැරඹීමට එන දෙස් ව්දෙස් සංචාරකයන්ටද බඹර වද නිසා අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව ඕවුහු පෙන්වාදෙති.

කළුගල් පර්වතයේ නෙළා ඇති මෙම බුදුපිළිමය අඩි 38යි අගල් 10 ක් පමණ උසින් උක්තය. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිත මෙම පිළිම වහන්සේ ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *