පොලිස් ලොක්කෝ රැසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ධුරය සඳහාත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

සම්පූර්ණ ස්ථාන මාරු ලේඛණය පහත දැක්වෙයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *