පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝගයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වේ.

අදින් පසුව අප්‍රේල් මස 18 සිට 22 දක්වා යෙදෙන පාර්ලිමේන්තු සතිය වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුව අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සිට අප්‍රේල් 28 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *