පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට (20) පැවැත්වීමට නියමිතව තිබේ.

ලබන 25 වැනි දායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක්මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇඇතැයි වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *