ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමන නිම කරයි

ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ඒ මහතා මියයන විට 67 හැවිරිදි වියේ පසුවුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!