පක්ෂ බේද ඉවතලා හර් ෂ ජනපතිට සුභ පතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවට අනුමත කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ කැපවීම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අගය කර තිබේ. එම කාර්යයේදී රජයේ කැපවීම සහ මහ බැංකුවේ වෘතීය භාවය අගය කළ යුතු බවත්,මෙය මීට පෙර කළයුතුව තිබූ දෙයක් බවත් ඔහු එම පණිවිඩයෙන් කියා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *