නේටෝ සංවිධානයේ ප්‍රධානියා යුක්‍රේන අගනුවර හදිසි සංචාරයක.

නේටෝ සංවිධානයේ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන් බර්ග් යුක්‍රේනයේ කියෙව් අගනුවර හදිසි සංචාරයක නිරත වී යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි ද හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී යුක්‍රේනය යුද්ධය ජය ගැනීම නේටෝ සන්ධානයේ අවශ්‍යතාවයක් බවද ස්ටෝල්ටන්බර්ග් පවසා තිබේන බව වාර්තා වේ.එමෙන්ම යුක්‍රේනයට තවත් හමුදා ආධාර ලබා දෙන බව ඔහු පොරොන්දු වී ඇති බවද සඳහන් ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *