නිධන් හැරූ මිරිහානේ IP කොටුවෙයි

කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙකි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කරදියනාරු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *