නිදන් හෑරු හතරක් මාට්ටු

බුලත්සිංහල කොබවක දෙහිගහවල ප්‍රදේශයේ නිදන් ගැනීමේ අදහසින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සිව්දෙනකු කැනීම් උපකරන සමග බුලත්සිංහල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුලත්සිංහල පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව,මතුගම සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *