නැකත් සීට්ටුව ජනපතිට

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ “නැකත් සීට්ටුව” අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහට චාරිත්‍රානුකූලව භාර දී තිබේ.

එම අවස්ථාවට අමාත්‍ය විදුර ව්ක්‍රමනායක සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *