නව ආණ්ඩුවකට අවස්ථාව දෙමින් රජය ගත් විශේෂ තීන්දුව

2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොකිරීමටත් 2025 වසරේ මාර්තු මස අවසන් වනතෙක් අතුරු සම්මත ගිණුමක් මගින් වියදම් සිදුකිරීමටත් රජය සුදානම් වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීමට අවස්ථාව ලබාදෙමින් මෙම පියවර ගන්නා බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!