නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

රික්ටර් මාපකයේ 7.1ක් වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ඊසානදිග නවසීලන්තයේ වෙරළ ආසන්නයේ ජනතාවට සිය නිවාස වලින් ඉවත්වන ලෙස නවසීලන්ත බලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් එම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව නිලධාරීන් අනාවරණය කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *