දේශීය කිරිපිටි මිල අද සිට පහළ දමන ලකුණු.

දේශීය කිරිපිටි මිල අද(03) සිට පහළ දැමීමට පියවර ගෙන ඇතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතවට සහන සැලසීමේ අරමුණින් මිල පහත දමන බව එහි සභාපති ආරියසිරි විතානගේ පැවසුවේය.

නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *