දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලු බැංකු අද (04) සිට විවෘත කර තිබේ.
ඒ අනුව ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු වෙතින් සේවය සාමාන්‍ය පරිදි සේවාවන් ලබා ගත හැකිය.
එමෙන්ම කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය සිකුරාදා විශේෂිත බැංකු නිවාඩුවත් සමඟ බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා සිට වසා තැබුණි.