දීර්ඝ නිවාඩුවකින් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹේ

‍දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලු බැංකු අද (04) සිට විවෘත කර තිබේ.

ඒ අනුව ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු වෙතින් සේවය සාමාන්‍ය පරිදි සේවාවන් ලබා ගත හැකිය.

එමෙන්ම කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය සිකුරාදා විශේෂිත බැංකු නිවාඩුවත් සමඟ බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා සිට වසා තැබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *