ඩෙංගු රට පුරා පැතිරේ.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. දිවයිනේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මාධ්‍යට පැවසීය.

නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවල ඩෙංගු මදුරුවන් බෝවීම 20 % ක් තරම් ඉහළ යාම මීට ප්‍රධාන හේතුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *