ටෙක්සාස් හි වෙඩිතැබීමක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් නම් ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සංවිධානය කළ සාදයක් අතරතුරදී සිදුකළ වෙඩිතැබීමකින තරුණයන් 9 දෙනෙක් තුවාල ලබා තිබේන බව වාර්තා වේ.

ඉන් තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 15-19 ත් අතර වන බවත් ඔවුන්ව වහාම රෝහල්ගත කිරීමට පියවරගත් බවත් එම ප්‍රදේශයේ පොලිස් බලධාරීන් පැවසීය.

මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ පාසල්වල ආරක්ෂාව තරකිරීමට එහි පොලිස් බලධාරීන් කටයුතු කර තිබූ බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *