හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ .
රුපියල් කෝටි හාරකෝටි හැටලක්ෂයකකට (රු. 46,000,000) අධික වත්කම් උපයාගත් නීත්‍යානුකූල ආකාරය පැහැදිලි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ .
අනූෂ පැල්පිට මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසත්, අධ්යක්ෂ ජනරාල්වරයෙකු ලෙසත් රජයේ ඉහළ තනතුරු රැසක් හොබවා ඇති නිලධාරියෙක් .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු පැවැත් වෙයි .