ජනාධිපතිවරණය දිනන්නේ රනිල්. සමාජ මාධ්‍ය මත විමසුමෙන් ජ.වි.පෙ කැළබෙයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක සිටිනා තැන තහවුරු කරගනු වස් එම පක්ෂය සමාජ මාධ්‍ය ඔස්සේ මත විමසුමක් පවත්වා ඇත.

ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැවති මෙම ජනමත විමසුමෙන් වත්මන් ජනාධිපති රමිල් වික්‍රමසිංහ පැහැඳිළි ජයක් ලබා ඇත. එහිදී වත්මන් රනිල් වික්‍රමසිංහ 55% ක් සහ අනුර දිසානායක මහතා 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත.

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ පුත්‍රයාය. ප්‍රතිඵල සටහන පහත දැක්වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *