ජනපති රනිල් මහජන උපයෝගීතා කොමිසමට සභාපතිවරයෙක් නම් කරයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
සභාපතිවරයෙක් යෝජනා කර ඇත. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම නම යෝජනා කර ඇති බව වාර්ථා වේ.

යෝජිත නාමය අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බවත් එය නොහෝවිට අනුමත විය හැකි බවත් ජනාධිපති ලේකම් කාර්‍යාලීය ආරංචි මාර්ග පවසයි.
කථානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අඟහරුවාදා රැස්වීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *