චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට එරෙහිව නඩු දමයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර ක්‍රීඩාව බේරුම්කරන අධිකරණයේදීය.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට සිදු විය අපහාසය සහ මුල් යමය අලාභය වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වන්දියක් ඉල්ලා ඇත.