ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 32 ක් මරුට

උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරකින් 32 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත.

එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

එම අනතුරෙන් පසු එක් දුම්රියක් ගිනිගෙන ඇති අතර අනතුරෙන් සිදු වූ හානිය එමනිසා බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *