කෘතීම බුද්ධිය හේතුවෙන් මිලියන 300කට රැකියා අහිමිවෙයි

කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට අධික ප්‍රමාණයකට ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුවක් නිකුත්කළ වාර්තාවක සඳහන් වේ.

විශේෂයෙන්ම අමෙරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25%කට පමණ කෘතීම බුද්ධිය භාවිතයත් සමග බලපෑම් එල්ලවිය හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *