ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කකිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.

ඊයේ (08) අත්අඩංගුවට ගත් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ,හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!