ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙන යන පළමු ලාංකිකයා

ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තර්ශන් සෙල්වරාජ් ට ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා වන ඔහු 2023 වසරේදී බැගෙට් පාන් වර්ගය නිෂ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි නිෂ්පාදකයාට හිමි සම්මානය දිනා ගත් පුද්ගලයායි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!