ඉන්ධන මිල ඉහළ දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත . ඒ අනුව සුදු ඩීසල් රුපියල් 10 කින්ද, සුපිරි ඩීසල් රුපියල් 15 කින්ද , භූමිතෙල් රුපියල් 10 කින්ද, රුපියල් 15 කින්ද, ඔක්ටේන් 95 පැට්‍රල් රුපියල් 15 කින්ද, ඔක්ටේන් 92 පැට්‍රක් රුපියල් 12 කින්ද ඉහළ නංවා ඇත.

නව මිලගනන් පහත සටහනේ දැක්වෙයි.