ඉන්දියාවේ බිත්තර හෙට ශ්‍රී ලංකාවට

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගයේ පළමුවැන්න හෙට දිවයිනට ලඟාවිමට නියමිත බව වාර්තා වේ.

එම බිත්තර තොගය රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට බේකරි කර්මාන්ත සඳහා පමණක් යොදා ගැනීමට නියමිතය. ඊට අදාල මාර්ගෝපදේශන මාලාවක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ වනවිටත් සකසමින් සිටී

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *