අරලියගහ මැදුර ඉදිරිපිට අනතුරක්

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අනතුරට ලක්ව තිබේ.

අනතුරින් මෝටර් රථයට හානි සිදුව ඇතිමුත් එහි ගමන්කළ අයට හානියක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේන අතර කොල්ලුපිටිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *