අයි.පී.එල් තරගයකදී වනිඳු හසරංග ආබාදයකට ලක්වෙයි

අයි.පි.එල් තරගාවලියෙදී සන්රයිසස් හයිද්‍රබාද් පිල නියෝජනය කරනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ අබාදයකට ලක්ව ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරයි. මෙම ආබාද තත්ත්වය නිසා ඔහුට එළැඹෙන ඇෆ්ගනිස්තාන තරඟ සංචාරය අහිමි වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තාවේ.

වනිඳු හසරංග මේ වන විටත් ඉන්දියාවේ රැඳී සිටීම නිසා ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ක්‍රිකට් බලධාරීන්ට ලබා ගැනීමට නොහැකිව ඇත . වනිදු නියෝජනය කළ බැංගලෝර් කණ්ඩායම මේ වන විට තරඟාවලියෙන් ෛවත්වී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *