අනුර කුමාර දිසානායකට ජීවිත තර්ජන එත් ආණ්ඩුවේ ආරක්ෂාව ගන්නේ නෑ.

ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට ජීවිත තර්ජනයක් ඇති බව එම එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

තම පක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා දෙන පොලිස් ආරක්ෂාව සහ නිළ ගිනි අවිය පවා ලබානොගන්න බව පැවසූ ඔහු තම පක්ෂයේ නායකයන්ට හොඳම ආරක්ෂාව ඇත්තේ ජනතාව අතර බව ස්ඳහන් කළේය . මේ මොහොතේ තමන්ගේ ප්‍රධාන සතුරා ආණ්ඩුව බැවින් සතුරාගෙන් ආරක්ෂාව ලබාගැන්නීම තේරුමක් නැති දෙයක් බවද පැවසීය.අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය

එම සම්පූර්ණ සාකච්චාව පහතින් නරඹන්න.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *