අධික රශ්මිය හේතුවෙන් ඉන්දියාවේ 22,000ක් මියයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවති තත්ත්වයක ඒ තුළින් මිනිසාට වන බලපෑම් අතිමහත්ය.

එමෙන්ම අධික රශ්මියට නිරාවරණය වීමෙන් ලොව බොහෝ රටවල විශාල ප්‍රමනයකට වාර්ෂිකව ජීවිත අහිමි වන බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.

එසේ අධික රශ්මිය පවතින ඉන්දියාවේ පුද්ගලයින් විශාල වශයෙන් වාර්ෂිකව මියයන බවත් එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *