අද කාර්යාල දුම්රිය ගැන ඔබ දැනුවත් ද

දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය කිහිපයක් අදත් (10) අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යාල දුම්රිය 20ක් දැනට අවලංගු කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!