දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය…
CJ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය අතරේ රාජගිරියේ උත්සව ශාලාවක් ගිනි ගැනීමෙන් අනතුරුව උත්සවය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ අතුරුදන්ව ඇති බවට චෝදනා එල්ල වනවා. එම උත්සවය සඳහා යොදාගත් කැමරා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් සංචිතය නම් කර තිබේ. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තරගාවලිය අප්‍රේල් 13 වන…
චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…