ෆොක්ස්හිල් රියදුරන් ගැන අධිකරණය දුන් තීරණය

ෆොක්ස්හිල් ධාවන තරගය අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනො ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

එම අනතුරෙන් පුද්ගලයින් 07 දෙදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.