හෝමාගම පදිංචිකරුවන්ට ආපදාකළමනාකරණ ඒකකයෙන් දැනුම් දීමක්

හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ(17) රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලාවක හටගත් ගින්න හේතුවෙන් ඒ අවට පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා එහි පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළදින ලෙස කොළඹ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක වරයා විසින් දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් ශ්වසන ආබාධ ඇතිවිය හැකි අතර, එම ශ්වසන ආබාධ අවම කර ගැනීම සඳහා ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස ආපදාකළමනාකරණ ඒකකය වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *